තමිලරසු පක්‍ෂය ගමන් කරන්නේ මහින්ද රාජපක්‍ෂෙග් අඩි පාරේද?

– නඩරාජ ගුරුබරන් ශ්‍රී ලංකා දේශපාලනයේ ශක්තිමත්ව සිටින බවට සිතාගත් කිසිවකු ස්ථීරව සිටීමට නොහැකිවීම ඉතිහාසය අපට ලබාදුන් පාඩමකි… ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් රාජපක්‍ෂ පාලනයේ අවසානය දක්වා පාලනයට පැමිණි සියළු දෙනාම සිය විධායක බලය මඟින් පාලන බලය ස්ථීරව රැක ගැනීමට අපේක්‍ෂා කළහ… නමුත් අවසානයේදී ඔවුන් පරාජයට පත්වී යෑම තමයි ඉතිහාසයක් ලෙස අප දෑස් ඉදිරියේ … Continue reading තමිලරසු පක්‍ෂය ගමන් කරන්නේ මහින්ද රාජපක්‍ෂෙග් අඩි පාරේද?